Sunday, November 4, 2012

Windows 7 Genuine කරමුද?

                             අද කියල දෙන්න යන්නෙ ගොඩක් කට්ටියට ඕන කරන දෙයක්....සමහර අය Windows CD කඩෙන් ගන්නවා,සමහරු නෙට් එකෙන් බෑවට මාසයයි ඊට පස්සෙ Not Genuine කියල Messages වැටෙනව,ඉතින් අද කියල දෙන්න යන්නෙ Windows 7 Genuine කරගන්න විදිහ....ආසයි නේහ්? :D
                       මුලින්ම ඔයාල මෙතනට ගිහිල්ල ඔය Loader එක බාගන්න....

බාගෙන Run කරාට පස්සෙ,පහළ පිංතූරෙ තියෙන විදිහට |Install/Remove Loader| button එක ක්ලික් කරාම ඔයාලගෙ කොම Restart වෙයි,ඊට පස්සෙ ආයෙත් Loader එක Run කරල |Activation status| button එක ඔබල බලන්න...ඊට පස්සෙ "The machine is permenantly activated" කියල මෙසේජ් එකක් වැටෙයි....දැන් වැඩේ හරි...






0 comments:

Post a Comment