Wednesday, November 21, 2012

Facebook එකේ තියෙන Videos බාමුද?

                         Facebook  එකේ තියෙන Videos බාන්න බැරිද?සමහරුනන් බුකියෙ වීඩියෝස් බාන්නෙ Real player නැත්තන් IDM එකෙන්නෙ.... Real player,IDM නැත්තන් මොකද කරන්නෙ...???

              සිම්පල් වැඩක් කරන්න තියෙන්නෙ,මෙතන Click කරලා Extension එක chrome එකට Add කරගන්නකෝ..එතකොට බුකියේ අවශ්‍ය Video එක Click කරාම දකුනු කෙරවලේ උඩ Icon එකක් පෙනෙයි ඒක කොටල බාගන්න තියෙන්නෙ (මෝල් ගහක් අරන් කොටන්න යන්න එපා...කෙල්ලො ඕව දන්න එකක්යැ,කොටයිද දන්නෙ නෑ මෝල් ගහකින්)





0 comments:

Post a Comment