Monday, November 26, 2012

යාලුවගෙ Profile pic එක Chat එකෙන් යවමුද?



       
          ඔයාල කාත් එක්කහරි චැට දාගෙන ඉන්නවනන් එයාගෙ Pro Pic එක එයාටම යවල ගොන් ආතල් එකක් ගන්න විදිහ තමයි අද කියල දෙන්නෙ....කරන්න තියෙන්නෙ මෙච්චරයි...


  • මුලින්ම ඔයාලගෙ යාලුවගෙ Username එක හෝ Pro ID එක හොයාගන්න...(Profile එකට ගියාම URL එකේ තියෙනවා)
  • ඊටපස්සෙ ඒක Copy කරගෙන [[]]මේවගේ ඇතුලෙ Type කරන්න... (උදා:-[[Neyo]] )
  • ඊටපස්සෙ Enter කරන්න...

1 comments:

  1. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.comඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete