Wednesday, November 7, 2012

ඕනම Format එකක Videos Windows Media Player එකේ බලමුද?


                      


            ඔයාල දන්නව ඇතිනෙ Windows Media Player එකේ හැම Format එකක්ම වැඩ කරන්නෙ නෑ කියල...ඉතින් අපේ කොමේ වෙන Media Players නැත්තන් Windows Media Player  එකේ Video එකක් Play කරගන්න බැරි වුනාම යකා ගිනවනෙ....ඔන්න ඒකටත් විසඳුමක් තියෙනව....



  • මුලින්ම ඔයාල මෙතන කොටල ගිහිල්ල ඔය Codec Pack එක බාගන්න....
  • ඊටපස්සෙ සාමාන්‍ය Software එකක් Install කරගන්න විදිහට Install  කරගන්න...
             * මේකInstall කරද්දි මේකෙ Previous Version එකක් Install කරල තියෙනවනන් ඒක Uninstall කරන්න....ඔයාල Install කරද්දි Normal mode හෝ Advanced mode එක විතරක් පාවිච්චි කරන්න....ඊටපස්සෙ ඔයාලට අවශ්‍ය පරිදි Install කරගන්න...


---Support කරන File Types---


  • Windows Media files- .wma, .wmv, and .asf;
  • AVCHD files (including Dolby Digital audio) - .m2ts and .m2t;
  • Apple QuickTime files - .mov and .qt;
  • AVI files - .avi;
  • Windows Recorded TV Show files - .wtv and .dvr-ms;
  • MPEG-4 movie files - .mp4, .mov, and .m4v;
  • MPEG-2 movie files -.mpeg, .mpg, .mpe, .m1v, .mp2, .mpv2, .mod, and .vob;
  • MPEG-1 movie files- .m1v;
  • Motion JPEG files- .avi and .mov.



0 comments:

Post a Comment