Wednesday, November 21, 2012

Free 50 GB Storage එකක්...???



          ඔන්න ඔයාලට නිකන් Hard Disk එකක්....ඒ කිව්වෙ Free 50 GB Online Storage  එකක්,නිකන් දුන්න Hard Disk එකක් වගේ නේ? ආසයි නේ?
       සයිට් එකට යන්න මෙතන කොටන්නකෝ....

මේ සයිට් එකෙන් Files Share කරන්න පුළුවන්

  • Free 50 GB Storage එක
  • Online Documents Edit කරන්න පුළුවන් (Word processing documents)

මේකෙ Premium membership එකක් ගත්තම තියෙන වාසි තමයි,

  • 2GB-16GB වෙනකන් Size Files Upload කරන්න පුළුවන්
  • 10TB Online Storage එකක්
  • අපේ Files වලට පාස් එකක් දාගන්න පුළුවන්
  • Desktop application
  • File recovery
  •  RAR හෝ Zip නැතුව 16GB වෙනකන් Folders Upload කරන්න පුළුවන්


2 comments:

  1. ඇ බන් මෙක මිඩියාෆයර් වලට වඩා හොදනෙ එනම්

    ReplyDelete