Wednesday, November 14, 2012

Maurizio saviniගේ වැඩ...

               මොහු නමින් Maurizio savini වේ.මොහු ඉතාලි ජාතිකයෙක් වන අතර මොහු උපත ලබා ඇත්තේ රෝම්( රෝමය ) නගරයේය.මොහු ප්‍රතිමා,මූර්ති නෙලන්නෙකි...
           මොහුගේ ප්‍රතිමාවල විශේෂත්වය නම් ඔහු එම ප්‍රතිමා සාදන්නේ අපි කවුරුත් කාලා තියෙන චුවින්ගම් වලින් හා ෆයිබග්ලාස් වලින්.මොහු මේ ප්‍රතිමා සෑදීමට යොදාගන්නේ රෝස පාට චුවින්ගම්...


ඔය පහළ තියෙන පිංතූර වල තියෙන්නෙ මෙයාගෙ වැඩ තමයි







0 comments:

Post a Comment