Thursday, November 29, 2012

Assassin's Creed : Revelation (PC)

                  Hey What's up guys...ඔන්න Assassin Creed : Revelation PC Game එක....නෙට් පාවිච්චි කරන අය මේ ගේම් එක දන්නව ඇතිනෙ....මේක මීට හුගක් ඉස්සර තමයි දෙන්න හිටියෙ...Direct බාන අයට Parts වශයෙන් බාන්න පුළුවන්...Torrent වලින් බාන අයට Torrent වලින් බාන්න පුළුවන් ....Video Quality,Best Performance වලට පහළින්ම තියෙන Latest Video Card Drivers ටික Install කරගන්න.... (ඔක්කොම ටික නෙමෙයි ඔයාලගෙ Video Card එකට එන Drivers ) Direct X එකත් බාගන්න....අපි ගියා...ටටා....



Minimum System Requirement 
Supported OS : Windows® XP SP3 / Windows Vista® SP2 /Windows 7® SP1 
Processor: Intel Core®2 Duo E4300 @ 1.8 Ghz or AMD Athlon64 X2 4600+ @ 2.4GHZ 
RAM: 1.5 GB Windows® XP / 2 GB Windows Vista® - Windows 7® 
Video Card: 256 MB DirectX® 9.0–compliant card with Shader Model 3.0 or higher 
(see supported list) 
Sound Card: DirectX 9.0 – compliant sound card 
DirectX Version: DirectX® June2010 or newer (libraries included on disc) 
DVD-ROM: DVD-ROM dual-layer drive 
Hard Drive Space: 12 GB 
Peripherals Supported: Keyboard, mouse, optional controll 



Click Here To Download The Torrent
(මේ ටොරන්ට් ෆයිල් එකනන් මට ශුවර් නෑ,මේ ගේම් එකේ වෙන ටොරන්ට්ස් හොයාගන්නත් නෑ,මම කියන්නෙ Direct බාන්න කියලා,ඔයාලගෙ කැමැත්තක්)

(1 GB Links)




*ගේම් එක පටන් ගත්තට පස්සෙ Login Screen එකක් එයි
Username එකට SKIDROW
Password එකට ඕන එකක් ගහන්න
ඊටපස්සෙ Remember Me
 එකට මාක් එකක් දාල Play කරන්න


------------------------------------------------------------------------




















1 comments:

  1. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.comඊ -තැපෑල වෙත යොමුවන්න.ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.comඊ -තැපෑල වෙත යොමුවන්න.v

    ReplyDelete