
ඔන්න ගෙනාවා ගොඩක් අය හොයන සොෆ්ට්වෙයා කෑල්ලක්....මේකෙ නම තමයි Commview....මේකෙන් කරන්න පුළුවන් දේ පෝස්ට් එකේ නමේම කියල තියෙනවනෙ....මේකත් එක්තරා විදිහක හැක් කිරීමක්....මේක මාත් හොය හොය හිටපු සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි...මම ගොඩක් සොෆ්ට්වෙයාස්,ටූල්ස් බෑවා,ඒත් එකක්වත් හරි ගියේ නෑ....සමහර ඒවගෙ සීරියල් කීස් ඉල්ලනවා,ඒත් මේ භාන්ඩෙ මට වැඩ කරා....සතයක්වත් වියදම් කරන්නෙ නැතුව...