Friday, October 5, 2012

Youtube එකේ විනාඩි 15 වේ වීඩියෝස් වලට වඩා Upload කරන්න බැරිද?

                                              Youtube එකේ විනාඩි 15 වේ වීඩියෝස් වලට වඩා Upload කරන්න බැරිද?ඔන්න එහෙනන් ඒකට අද විසඳුමක් ගෙනාව...මේක ගොඩක් අය දන්නෙ  නැතුව ඇති...මාත් දැනගත්තෙ ටිකකට ඉස්සෙල්ල මගේ ටියුටෝරියල් එකක Length එක වැඩි වුන වෙලාවෙ...එහෙනන් පහළ තියෙන විදිහට වැඩේ කරගන්න....
 
          මුලින්ම ඔයාල මෙතන ක්ලික් කරලා ඔයාලගෙ Country එක Select කරලා ඊටපස්සෙ ඔයාගෙ Phone Number එක දෙන්න...Phone Number එක දෙද්දි Country Code එක Type කරන්න ඕන නෑ....ඊටපස්සෙ වැඩේ හරි...

0 comments:

Post a Comment