Sunday, October 21, 2012

ෆොටෝශොප් කරන අයට මගෙන් තෑග්ගක්

             
              ඔන්න අද ගෙනාවෙ පොටෝශොප් කරන කට්ටියට පට්ට Brush Set එකක්,මේකෙ Brushes පන්සීයකට වැඩියි...මම මේ සෙට් එක දෙන්න හිතුවෙ මම කියල දෙන්න යන ටියුටෝරියල් එකට අවශ්‍ය වෙන නිසා....ඔයාල Brush Set එක බාගෙන Photoshop වලට දාගන්නකෝ....
                  දාන්න දන්නෙ නැද්ද? කරන්න තියෙන්නෙ මෙච්චරයි ෆොටෝශොප් Open කරගන්න,ඊටපස්සෙ ඔයාලට අවශ්‍ය Brush Set File(Folder එක නෙමෙයි) එක Photoshop එකට ඇදල දාන්න...(ඇදල දාන්න කිව්වෙ Drag & Drop ).....ඊටපස්සෙ ෆොටෝශොප් Close කරල ආයෙත් Open කරගන්න,දැන් Brush set එක පාවිච්චි කරන්න පුළුවන්...



බාගන්න මෙතන කොටන්න...

0 comments:

Post a Comment