Tuesday, October 2, 2012

ස්කයිප් එකේ සිංහල අකුරු පොඩි වැඩිද?

                               ඔයාල හැම කෙනෙක්ම ස්කයිප් එක ගැන දන්නව ඇතිනෙ....ඉතින් සමහරු ස්කයිප් එකේ සින්හලෙන් චැට් කරද්දි අකුරු පොඩියි නේද?ඔන්න අද ගෙනාවෙ ඒකට විසඳුම...මේකෙ මහ ලොකු දෙයක් කරන්න නෑ....කරන්න තියෙන්නෙ Font size එක ලොකු කරන එක තමයි...එහෙම කිව්වම සමහරු දන්නව ඇතිනෙ.....දන්නෙ නැත්තන් පහළ තියෙන පිංතූරවල විදිහට බලල කරගන්නකො....




ඊටපස්සෙ Change Font ඔබල Font Size එක වෙනස් කරගන්න....
දැන් වැඩේ හරි....

0 comments:

Post a Comment