Friday, October 5, 2012

ඉටිපන්දමක් හදමුද?

                     ඔන්න අද කියල දෙන්න යන්නෙ Realistic Looking Candle(ඉටිපන්දමක්) එකක් හදාගන්නෙ කොහොමද කියලා....මේ ටියුටෝරියල් එක හදිස්සියට හදපු නිසා ටිකක් කැත වුනා...ඔයාල ස්වාභාවික දැල්ලක් දාල ගන්නකො.... ඔයාල ටියුටෝරියල් එක බලල හදාගන්නකො.....ඊටපස්සෙ ඉටිපන්දම වටේ අඳුරු කරල ගන්න...ඒක මට ටියුටෝරියල් එකේ කරන්න බැරි වුනා....

Final Resault
*ඔයාල හරියට කරොත් මේ විදිහට ප්‍රතිඵලය ලැබෙයි



0 comments:

Post a Comment