Friday, October 19, 2012

Softwares නැතුව Youtube Videos බාමුද?

                  හායි ගායිස්....ඔයාල |Youtube| Videos බාන්නෙ Youtube video downloaders,Real player,IDM වගේ Software වලින්නෙ...අද කියල දෙන්න යන්නෙ Softwares නැතුව Youtube Video එකක් බාන විදිහ...මේක ටිකක් පරණ ක්‍රමයක්,ඒත් සමහරු දන්නෙ නෑනෙ...එහෙනන් පහළ තියෙන පිංතූර වල විදිහට වැඩේ කරගන්න...

මුලින්ම ඔයාලට අවශ්‍ය Video එකට ගිහින් URL එක පිංතූරෙ විදිහට වෙනස් කරන්න...

ඊටපස්සෙ පහළ රූපයේ තියෙන විදිහට Window එකක් ඔයාලට ලැබෙයි...ඔයාලට අවශ්‍ය Format එක Click කරල බාගන්න...

0 comments:

Post a Comment