Sunday, October 7, 2012

Facebook Photo Albums ගෙඩිපිටින් බාමුද?



                       
                 ඔන්න අද කියල දෙන්න යන්නෙ ඔයාලට වැදගත් වෙන දෙයක්...අද කියල දෙන්න යන්නෙ Facebook Photo Album එකක් බාගන්නෙ කොහොමද කියල..මේක කරගන්න ඕන තරම් Softwares තියෙනවා...ඒත් මම කියල දෙන්න යන්නෙ Online ක්‍රමයක්...
මුලින්ම ඔයාල සයිට් එකට යන්න මෙතන කොටන්න...





ඊටපස්සෙ ඔයාල Log in with facebook ඔබන්න (ඔයල ෆේස් බුක් එකට ලොග් වෙලා ඉන්න ඕනා)


දැන් Go to app ඔබන්න

ඊටපස්සෙ යාළුවගෙ නම දීල Next කරන්න...ඊටපස්සෙ Album එක තෝරලා Download ඔබන්න...








0 comments:

Post a Comment