
ඔන්න ආවා තවත් Need For Speedගේම් එකක්,Need for Speed : Most Wanted (2012),මේක Release වුනේ ළඟදි....ඉතින් ඔයාල සෙල්ලං කරල බලන්නකො,මේක ගැන කස්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ...
System Requirements
CPU:3 Ghz or faster
RAM:Atleast 1 GB
VGA:Atleast an NVidia 5900 or ATi 9800 with 256mb of video memory
DX:DirectX 9.0c
OS:Windows XP/Vista/7
HDD:3 GB or more free...