
ඔන්න අද කියල දෙන්න යන්නෙ Facebook video එකක් Website අපේ එකට Add කරන විදිහ....ඉස්සෙල්ලම ඔයාලට Add කරන්න අවශ්‍ය Facebook video එකේ ID එක හොයාගන්න....
පහළ තියෙන ලින්කුවට ගිහිල්ලා ඔය Document එක බාලා ඒකෙ තියෙන Code එක Copy කරගන්න
http://www.mediafire.com/view/?kkfrzy7z8bssri0
ඊටපස්සෙ ඕක HTML Code එකක් විදිහට Website එකේ Paste...