Saturday, March 2, 2013

ඔයාලගෙ Mobile Device එක හදපු රට ඒකෙ IMEI අංකෙන් හොයමුද?

             IMEI කියන එකේ තේරුම තමයි International Mobile Equipment Identity... ඒක unique number එකක්. ඒ කියන්නෙ එක 2ක් නෑ... හැබැයි මේක තියෙන්නෙ 2004 ට පස්සෙ හදපු mobile devices වල විතරයි...
              දන්නව ඇතිනෙ IMEI අංකෙ හොයන හැටි... call එකක් ගන්න විදිහට ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එකෙන් *#06# dial කළාම ඒක ගන්න පුළුවන්...ඒක සමහරවිට ඔයාගෙ device එකේ Battery එක ගාව print කරලත් ඇති... IMEI අංකෙට ඉලක්කම් 15 ක් තියෙනවා...ඒවයින් mobile device එක හදපු ර‍ට හොයන්න උදවු වෙන්නෙ 7 වෙනි ඉලක්කමයි, 8 වෙනි ඉලක්කමයි (YY) විතරයි.,..IMEI අංකෙක ආකෘතිය මේ විදිහයි..

                                          XXXXXX YY ZZZZZZ A






01 or 10 - Finland
02 or 20 - Germany
03 or 30 - Korea
04 or 40 - China
05 or 50 - Brazil, USA, Finland
06 or 60 - Hong Kong, China, Mexico
07 or 70 - Finland
08 or 80 - Hungary
91          - Finland
00          - Finland, Korea, Mexico

0 comments:

Post a Comment