Tuesday, March 12, 2013

Hotmail පාවිච්චි කරන අයගෙ Facebook account Hack කරමුද?


         ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ Hack කරන්න අවශ්‍ය පුද්ගලයාගෙ Hotmail එක හොයාගන්න ඕනෙ....(කොහොමහරි ඒක හොයාගන්න :D )

ගොඩක් අය Facebook account  එකක් හදන්නම Hotmail account හදනවා....ඊටපස්සෙ ඉතින් Hotmail account එකක් තිබ්බද කියලවත් මතක නෑනෙ...අනිත් ඒව වගේ නෙමෙයි Hotmail වල හැදුවම දවස් 90 ඇතුලත account එකට log වුනේ නැත්තන් Hotmail account එක Delete වෙනවා....

ඊටපස්සෙ ඉතින් ආතල් ගොඩයි...ඊටපස්සෙ අපි ඒ E-mail එකටම අළුත් Hotmail account එකක් හදලා Facebook එකේ Forgotten your password කියන තැනට ගිහිල්ල Recovery කරගන්නයි තියෙන්නෙ...ආසයි නේ...??? :D


Hotmail use කරන අය මේ  Hacking method එකෙන් බේරෙන්නනන් කරන්න තියන දේ ආයෙමත් කියන්න දෙයක් නෑනෙ...මාසෙකට පාරක්වත් Hotmail account එකට Log වෙන්න...

0 comments:

Post a Comment